Halloween party ideas 2015

අලුතින් පරිගණකයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙකුට ඉතාම වැදගත් දෙයක් තමයි මේ Hyper-Threading කියන්නෙ. 

මම කලින් ලිපියෙන් ඔයාලට පැහැදිලි කලා intel i3, i5 සහ i7 processor ගැන. එ්කෙදි මං කිව්ව i3 සහ i7 processor වල පමණයි මේ Hyper-Threading පහසුකම් ලබාදීල තියෙන්නෙ කියල. 



intel i3 processor එකක් සදහා 4 threads








intel i7 processor එකක් සදහා 8 threads

වශයෙන් තමා Hyper-Threading අපට ලැබෙන්නෙ.ඉතින් අැත්තටම මොකක්ද මේ පහසුකම අපට අවශ්‍ය වන්නේ අැයි?


පහත විඩියෝව බැලුවට පස්සෙ ඔයාලට එ්ගැන අවබෝධයක් ලැබෙයි. 


අපි පරිගණකයක් මිලදී ගද්දි මේ Hyper-Threading පහසුකම අත්‍යාවශ්‍ය ද? 

ඉතින් ඔයා video editing සදහා පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් Hyper-Threading පහසුකම ඔයාට ඉතාමත් වැදගත්. 

පහත දැක්වෙන්නෙ 10 min video එකක් 1080p 30fps rendering කලාම ලැබුණු result එකක් ඉතින් මෙහි වෙනස අැත්තටම මිනිත්තු 1 පමණයි නමුත් මිීට වඩා විශාල Video එකක්  render වෙන්න යන වෙලාව මීට වඩා ලොකු කාල වෙනසක් දකින්න පුළුවන්. 



Gaming සදහා පරිගණකය භාවිතා කරන කෙනෙක් නම් Hyper-Threading පහසුකම ඉතාවැදගත් නැහැ.මේ video එක බලන්න Hyper-Threading enabled vs Hyper-Threading disabled game gaming test results එකක් තමයි තියෙන්නෙ. 



ඔයාල දන්නවද Hyper-Threading තාක්ෂණය pentium 4 පරිගණක වලත් තිබුන කියල?

අන්තිමටම වගේ නිශ්පාදනය කරපු pentium 4 පරිගණක වල තමයි
Hyper-Threading තාක්ෂණය මූලින්ම භාවිතා කරල තියෙන්නෙ.

Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.