Halloween party ideas 2015

ඉතින් අපි කවුරුත් දන්නවා Hollywood වල හදන චිත්‍රපට මුලින්ම වගේ තිරගත වෙන්නෙ අමෙරිකාව තුල එ්හා සමගාමීව තවත් රටවල තිරගත විම අරම්භ කරනව.

මේවගේ අලුත්ම චිත්‍රපට HBO, Warnertv, FXM, Sony tv, AMC වගේ tv channel වල තිරගත වෙනව. මේ වගේ channel අපිට මුදල් ගෙවල තමයි බලන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියන්න හදන්න HBO, AMC, Discovery, BBC3, History channel, TNT, Star Z, NBC, Showtime movie channels නොමිලේ නරඹන්න පුළුවන් Android application එකක් ගැන.

වෙනත් channels 

NHK world
AL Jazeera
Cartoon Network
SyFy
NASA
Fox News

පහත video එකේ පෙන්නන විදිහට ඔයාලට මේ Android app එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.


Click hear to download UStv Android application 

store.mdcgate.com
Mirror link

Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.