Halloween party ideas 2015

අද මං කියලදෙන්න හදන්නෙ Facebook හදුන්වාදීපු අපිට Facebook හරහා මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙන Facebook Instant Articles   සේවාව ගැන.ඉතින් ඔයාගෙම කියල වෙබ අඩවියක්, බ්ලොග් අඩවියක් තියානව නම් ඔයාලටත් මේ විදිහට ලේසියෙන්ම මුදල් උපයන්න පුළුවන්.

Facebook සමාගම කාලයක් තිස්සෙ ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ instant articles service එක දකින්න පුළුවන්. 



ඉතින් Facebook ආයතනයට මෙයින් ලැබෙන වාසි මොනවද?


ප්‍රධානම වාසිය තමයි Facebook එකට ලෝග් වෙන අයකු Facebook තුලම රදවා ගන්න පුලුවන් තවදුරටත් Facebook තුලින් පිටතට නොයා ඹයාල කැමති වෙබ් අඩවියක් කියවන්නට අවස්තාව ලැබිල තියෙනවා. 

එ්වගෙම Facebook post monetization කරන්න අවස්ථාව ලබාදිල තියෙනවා එ්මගින් Facebook ads තවදුරටත් Facebook users අතරට වඩාත් පහසුවෙන් ගෙනයන්න අවස්ථාව ලැබීතියෙනව. 

අපට Facebook instant articles හරහා ලැබෙන වාසි මොනවද? 


Facebook page එකක් monetize කරල ඔයාට Facebook හරහා හෝ Google ads යොදාගෙන ඔයාට ලේසියෙන්ම දන් මුදල් උපයන්න පුළුවන්. 

එවගේම ඔයාලගෙ ordinance පාඨකයන් පිළිබඳ  Facebook insights හරහා තොරතුර ලබාගන්නත්, ඉපයීම් පිලිබඳ තොරතුර ලබාගන්නත් පුළුවන්. 

 දැනට ලෝකයෙ ප්‍රධාන වෙබ් අඩවි මේ Facebook Instant articles service එක භාවිතා කරනව අපිට දකින්න පුළුවන්.



ඉතින් අපි බලමු ඉදිරියට කොහොමද මේ Facebook instant articles service එක භාවිතා කරන්නෙ කියලා. දැනට WordPress භාවිතා කරන අයකුට මේ පහසුකම ලේසියෙන්ම අත්විදින්නට පුළුවන්.

Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.