Halloween party ideas 2015

සිංහලෙන් type කරන්න ඉතාමත් පහසු වඩාත් කාර්යක්ෂම යතුරුපුවරුවක් තමයි SwiftKey.ඉතින් අපි බලමු SwiftKey අැයි වඩාත් වැදගත් වෙන්නෙ අපේ දුරකථනට, ටැබ්ලට එකට කියල.

 
වෙළදපලේ දකින්නට තිබෙන Samsung, Huawei, Sony, HTC, Motorola සමාගම් වල නවතම දුරකථන මාදිලි සියල්ලක්‌ම වගේ සිංහලෙන් කියවීමට සහ සිංහලෙන් ලිවීම ( message) සහයෝගය දක්වනව.

 

SwiftKey keyboard වැදගත් වෙන්නෙ අැයි? 


SwiftKey වල තියෙන ප්‍රධානම වැදගත් වන දෙයක් තමයි SwiftKey ඔයාල නිතරම භාවිතා කරන වාක්‍ය ඉගෙන ගන්නව, මතක තියාගන්නව.


එ්වගෙම මතක තියාගත්ත වාක්‍ය ඔයාට අවශ්‍ය වෙලාවට predict කරනව. SwiftKey දන්නව ඔයාට මීලගට අවශ්‍ය මොන වාක්‍යද කියල.










ඔයා Phones දෙකක් එහෙමත් නැත්නම් Phone එකයි table එකක් වගේ device දෙයක් භාවිතා කරන කෙනෙක්නම් ඔයාගෙ SwiftKey account එක හරහ ඔයා නිතරම භාවිතා කරන වාක්‍ය emoji sync වෙනව.



අලුතින් Phone එකක් ගත්තත් ඔයාලගෙ data සේරම SwiftKey account එකේ save වෙලා තියෙන හන්දා ලේසියෙන්ම ඔයාට භාවිතා කරන්න පුළුවන්.

SwiftKey ඔයාට කැමති විදියට resize කරන්න, theme දාගන්න, customize කරගන්න පුළුවන්. 




ඉතින් අපි SwiftKey keyboard භාවිතා කරල කොහොමද සිංහලෙන් messages යවන්නෙ


 

Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.