Halloween party ideas 2015

අද මං කියල දෙන්න හදන්නේ Windows10 මෙහෙයුම් පද්ඩතිය සහිත laptop පරිගණක භාවිතා කරන බහුතරයකට මුහුණ පාන්නට වෙන ප්‍රශ්නයක් ගැන.

ඉතින් ඔයාල Windows8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා Windows10 වලට Upgrade කරපු කෙනෙක් නම් ඔයාලට මේ වෙනස වැඩි වශයෙන් දැනෙන්නට ඇති. Windows10 මෙහෙයුම් පද්ඩතිය සමග එන Cortana සෙවුම් යන්ත්‍රය ඔයාලගේ Laptop පරිගණකයේ Battery බලය ඉක්මනින් බැසයාමට හේතුවක් වෙනවා.

මොකද Cortana program එක නිර්මාණය කරලා තියන්නේ ඔයාලගේ voice එකට සවන්දෙන ඉතින් Cortana නිතරම වගේ ඔයා මොනවා හරි කියයි කියල විමසිල්ල්ලෙන් තමයි ඉන්නේ .

Cortana කියන්නේ අපේ ජිවිතයේ කාර්යන් පහසුකරන්න නිර්මාණය කරපු ඉතාමත් අපුරු වැඩසටහනක්.Cortana ගැන ඉගෙනගන්න පහත Video එක බලන්න.




ඉතින් අපි බලමු කොහොමද Windows10 laptop පරිගණකයේ Battery life වැඩි කරගන්න පුළුවන් කියල.

Cortana deactivate කිරීමෙන් ඔයාලගේ Windows10 laptop පරිගණකයේ Battery life යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි Windows10 සමග එන Application background එකේ RUN වෙන එක නවතා දැමීමෙන් Windows10 laptop පරිගණකයේ Battery life යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම ඔයාගේ පරිගණකය බාවිතා නොකර සිටිනවිට පරිගණකය Sleep හෝ Hybernate වීමට සැලැස් වීමෙන් Battery බලය ඉතිරිකරගන්න පුළුවන්.

හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වෙනස්කම් Windows10 laptop පරිගණකයේ කරගන්නේ කියල


 

ඔයාලගේ අදහස් යෝජනා තෝජනා සියල්ල පහත Comment තීරුවෙන් Comment කරන්න .

Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.