Halloween party ideas 2015

ඔයාල භාවිතා කරන පරිගණකය i3, i5, i7 හෝ dual-core, quad-core පරිගණකයක් හරි වෙනත් ඔි්නෑම පරිගණකයක් නම් මං අද කියල දෙන විදියට ඔයාලගෙ පරිගණකයේ වේගය දෙගුණයකට අාසන්න ප්‍රමාදයකින් වැඩිකරගන්න පුළුවන්. 

ඔයා භාවිතා කරන ඔි්නෑම පරිගණකයක CPU core එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනව.

 ඉතින් සාමාන්‍යයෙන් අපි පරිගණකයක් භාවිතා කරන විට එකින් එක core සදහා විවිධ කාර්යයන් වෙන් වෙන් වශයෙන් ලබාදි තියෙනවා.

යම්කිසි විදිහකින් Core එකක් අක්‍රිය වුනොත් එ් core එකේ කාර්ය ඉටුකරන්න backup core එකක් එහෙම නැත්නම් එ්කට කියනව  Redundant Cores ලබාදීල තියෙනවා. මේ විදිහට පරිගණකයේ කාර්ය බාධාවකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනව. ගොඩක් වෙලාවට ඔයාලගෙ පරිගණකයේ Specifications වල සදහන් කර තිබෙන core ප්‍රමාණය වගේ දෙගුණයක් cores පරිගණකයක් තුල අැත්තටම තියෙනවා. 



නවිීන පරිගණක තාක්ෂණය දියුණුව සමග core අක්‍රිය විීම ඉතාමත් කලාතුරකින් තමයි දක්නට ලැබෙන්නෙ. ඉතින් මේ වැඩිපුර තියෙන core එහෙමත් නැත්නම් backup core ක්‍රියාත්මක කරන පුලුවන් නම් පරිගණකයේ වේගය වැඩිකරගන්න පුළුවන්. ඉතින් මං කියලදෙන්න හදන්නෙ කොහොමද Redundant core එහෙත් නැතිනම් backup core active කරල පරිගණකයේ වේගය දෙගුණයක් කරගන්නෙ කොහොමද කියල. 

ඔයාලට හිතෙන්න පුළුවන් අැයි එහෙනම් පරිගණක නිෂ්පාදන සමාගම් backup core active කරල වේගය වැඩි පරිගණක වෙළදපලට එවන් නැත්තෙ ඇයි කියලා. 

ප්‍රධානම හේතුව තමයි යම්කිසි විදිහකින් core එකක් අක්‍රිය විමකින් පරිගණකයක් අක්‍රිය වුවහොත් සමාගමේ කීර්නාමයට පලුද්දක් අැතිවීම. (CPU core එකක අායුකාලය අවම වශයෙන් වසර 6කි)

දෙවනි හේතුව තමයි එකවර විවිධ මාදිලි සදහා CPU නිෂ්පාදනය කර විවිධ core ප්‍රමානයන් ගෙන් වෙළදපලට ඉදිරිපත් කිරීමෙන් වැයවන වියදම්  අඩුකර ගැනීමට හැකි විම සහ විවිධ මිලගනන් වලට අලෙවිකිරිමට හැකිවීම. 

Backup core active කරන අකාරය සදහා පහත Video එක බලන්න. 


සැයු: core සියල්ලම එකවර active කිරීමෙන් backup  core නොමැති බැවින් core එකක් අක්‍රිය විමකින් පරිගණකයයේ ක්‍රියා කාරිත්වයට බාදාව අැතිවිය හැක. 

source : youtube.com/channel/ThioJoe


Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.