Halloween party ideas 2015

අද මං ඔයාලට කියන්න හදන්නෙ කොහොමද YouTube videos ලේසියෙන්ම ඔයාගෙ Android දුරකථනයට download කරගන්නෙ කියල. 

මේ සදහා මං Android app එකක් භාවිතා කරනව. එ්වගෙම android app එකක් නැතුවත් ඔයාලගෙ web browser එක හරහාත් මේ විදිහට YouTube video download කරගන්න පුලුවන්. 

මේ සදහා android app එක install කරගන්න ඕනේ.පහල දීල තියෙන link එකට ගිහින් මේ android app එක downloadකරගන්න

ඉතින් අපි බලමු කොහොමද මේ app එක install කරගන්නේ කියල

go to file manager and open apk file


go to settings


tick unknown sources


 Click ok


 click install


click done 





ඉතින් අපි බලමු YouTube video downloader android app එක කොහොමද භාවිතා කරන්නෙ කියලා?



Android app එකක් නැතුව Web browser එකෙන් කොහොමද YouTube video download කරගන්නෙ?මේ සදහා ඔයාල පහත වෙබ අඩවියට පිවිසෙන්න ඔි්නෙ.

savefrom.net

පහත video එක බලන්න



Post a Comment

Denuka dias

{picture#https://www.facebook.com/photo.php?fbid=1379848068708595&l=bb471db14a} මම අන්තර්ජාලය, පරිගණක තාක්ෂණය, ඡංගම දුරකථන යන අංශ පිළිබඳව උනන්දුවක්, අැල්මක් සහ අාශාවක් දක්වන අයෙක්. Sinhala tutorial නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නෙ අන්තර්ජාලයේ සැරිසරන අලුත් තාක්ෂණික දැනුම හඹායන නව මංපෙත් සොයා අැදෙන සහොදර ඹබ වෙනුවෙන් සහ මාහට දැනුම වර්ධනය කරගැනීමට, දැනුම බෙදා ගැනීම අරමුණු කරගෙන. {facebook#https://www.facebook.com/DenukaD} {twitter#https://twitter.com/denukad1} {google#} {pinterest#} {youtube#https://twitter.com/denukad1} {instagram#}
Powered by Blogger.